Sunday, March 22, 2015

ඔබගේ ෆෝන් බැටරිය ඉක්මනින් බහිනවද?

ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි තමන්ගේ ෆෝන් එකේ ඉක්මනින්ම battery low වෙනවා කියල කියන එක.අලුතෙන්ම මිලදී ගත ෆොනේ එකක වුවත් ඉතා කෙටි කලකින් මේ තත්වය ඇති වෙන්න පුළුවන්.ඇත්තටම මේ තත්වය ගොඩක් වෙලාවට ඇති වෙන්නේ තමන් ෆොනේ එක භාවිතා කරන වැරදි ආකාරය නිසා..Mobile Phone බැටරිය කියන්නේ Chargeable බැටරියක්,ඒ කියන්නේ නැවත නැවත ආරෝපණය කල හැකි බැටරියක්. ඉතින් මෙන්න මේ නැවත ආරෝපණය කරන එනම් නැවත charge කරන අවස්ථාව තමයි Mobile Phone බැටරියක ආයු කාලයට බෙහෙවින්ම බලපාන්නේ.

මෙම බැටරි කිසිම විටෙක බාගෙට බැස  ඇති අවස්ථවන් හිදී charge  කරන්න එපා. එසේ කිරීම මගින් ඔබගේ බැටරියේ ආයු කාලය අඩුවන අතර නිතරම  ඒ ආකාරයට කිරීමෙන් ඉතා කෙටි කාලයක් තුල බැටරිය බැස යාමද සිදුවනවා. ඔබගේ බැටරිය Low Battery අවස්ථාවට පත් වූ විට පමණක් charge කිරීම මගින් බැටරිය වැඩි කාලයක් භාවිතා කල හැකියි.    

No comments:

Post a Comment