12v Dual Power Supply පරිපථයක් පහතින් දක්වා ඇති අතර, මෙම පරිපථයේ පෙන්වා ඇති ට්‍රාන්ස්ෆෝමරය සදහා ඇම්පියර් 1 පමණ 15v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න. පරිපථයේ පෙන්වා ඇති 7812 සහ 7912 Regulated IC උපාංග සදහා අනිවාර්යෙන්ම Heat Sink යෙදිය යුතු අතර, පරිපථයේ F1 ලෙස පෙන්වා ඇත්තේ, මිලි ඇම්පියර් 500 ක Fuse එකකි.

