Tuesday, July 30, 2019
Sunday, July 28, 2019
Saturday, July 13, 2019
Simple Running LED / LED Chaser...
Led බල්බ තුනකින් යුතු විසිතුරු Led පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. 2N 3904 ට්‍රාන්සිස්ටර් තුනකින් යුතු මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 12v වේ. DZ1, DZ2, DZ3 ලෙස පෙන්වා ඇත්තේ, 3.3v සෙනර් ඩයෝඩ් තුනකි. ලොබගේ නිර්මාණශීලී හැකියාව අනුව,පරිපථයේ Led බල්බ තුන වෙනුවට එම ස්ථානයට රිලේ උපාංග තුනක් සවිකර 230v බල්බ වුවද දැල්වීමට හැකියාව ඇත.
Saturday, July 6, 2019
Tuesday, July 2, 2019
Subscribe to:
Comments (Atom)









