ඔබගේ පරිගණකයේ හෝ කැමරාවේ හෝ වෙනත් ඕනෑම උපාංගක ඇති Pictures හෝ Document එසැනින් මෙම වෙබ් අඩවිය වෙත Upload කර තැබිය හැකි අතර අන්තර්ජාල සබදතාවය ඇති ඕනෑම ස්ථානයක සිට ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක නැවත ඒවා එම වෙබ් අඩවියෙන් ලබාගත හැක. මෙම වෙබ් අඩවියට පහත ලින්ක් එකෙන් පිවිසිය හැක.
Saturday, April 29, 2017
Friday, April 28, 2017
නවතම සෝලා විදුලි තාක්‍ෂණය...
සාමාන්‍යයෙන් සෝලා පැනල් එකක් මගින් හෝ කීපයක් මගින් ලැබෙන DC විදුලිය ඉන්වර්ටරයක් හරහා AC 230v බවට හරවාගෙන භාවිතා කිරීම සාමාන්‍ය ක්‍රමය බව කව්රුත් දන්නා කාරණයක්. මෙහිදී යම් අවැසි දායක තත්වයකුත් තිබෙනවා. ඒ තමයි ඉන්වර්ටරය දෝෂ සහිත වුවහොත් නොහැකි නම්, අලුතෙන් ඉන්වර්ටරයක් දීමට සිදු වීමේදී ඒ සදහා අපට වැඩි මුදලක් දැරීමට සිදු වනවා. ඒවගේම එම කාලය තුල සෝලා පද්ධතියේ ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන්ම ඇනහිටිනවා.
දැන් අලුතෙන්ම වෙළද පොලට පැමිණ තිබෙනවා, සෝලා පැනල් එක පසුපසම කුඩා මයික්‍රෝ ඉන්වර්ටරයක් සහිත සොලර් පැනල්. මෙම සෝලා පැනල් එක පසුපසම සවිකර ඇති මයික්‍රෝ ඉන්වර්ටරය මගින් පිටවන්නේ AC 230v විදුලියයි. එම නිසා පහත රුපයේ ආකාරයට මයික්‍රෝ ඉන්වර්ටර් සහිත සෝලා පැනල් කීපයක් භාවිතා කරමින් තමන්ට අවශ්‍ය ධාරිතාවයෙන් යුතු සෝලා විදුලි පද්ධතියක් සාදා ගන්න පුළුවන්. මෙහි ඇති තවත් වාසියක් වන්නේ, එක මයික්‍රෝ ඉන්වර්ටරයක් අක්‍රිය වුවද සෝලා පද්ධතිය ක්‍රියාත්මක විමයි. එහිදී සෝලා පද්ධතියේ මුළු ධාරිතාවයෙන් අඩුවන්නේ, එම අක්‍රීය වූ, මයික්‍රෝ ඉන්වර්ටරයෙන් ලබාදුන් ධාරිතාව පමණි. අනික මෙම මයික්‍රෝ ඉන්වර්ටරයක් අලුතෙන් දීමට වුවද වය වන්නේ අඩු මුදලකි.
Friday, April 21, 2017
Wednesday, April 19, 2017
Tuesday, April 18, 2017
Wednesday, April 12, 2017
Tuesday, April 11, 2017
Monday, April 10, 2017
Sunday, April 9, 2017
Friday, April 7, 2017
Thursday, April 6, 2017
Wednesday, April 5, 2017
Tuesday, April 4, 2017
Monday, April 3, 2017
Sunday, April 2, 2017
Saturday, April 1, 2017
Subscribe to:
Comments (Atom)



